Saturday, April 25, 2026
Homeදේශීයපාසල් බෑග් සහ සපත්තු මිල පහළට

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

ජූලි මස 15 වනදා සිට දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව මෙලෙස මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සමග එකඟතාවයකට පැමිණ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත.

පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තව දුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව අමාත්යනවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

READ:   ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්