Saturday, July 25, 2026
Homeදේශීයඅලි සබ්‍රිගේ රත්‍රං ටික මෙන්න..(PHOTO)

අලි සබ්‍රිගේ රත්‍රං ටික මෙන්න..(PHOTO)

අද (23) උදෑසන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.රහිම් අලි සබ්රි මහතා කටුනායක ගුවන් තොටුපොළෙහි දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් ද සමඟයි.

රත්තරන් බිස්කට් සහ ස්වර්ණාභරණ ලෙස ගෙනවිත් තිබූ එම රත්‍රං තොගයෙහි බර කිලෝ 3කුත් ග්‍රෑම් 397ක් බවයි රේගුව පැවසුවේ. එහි වටිනාකම රුපියල් මිලියන 74 කි.

එමෙන්ම ස්මාර්ට් දුරකථන 91 ක් ද ඒ අතර වේ . එම දුරකථන තොගයෙහි වෙළදපළ වටිනාකම රුපියල් මිලියන 78.2 කි.

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

fille
file
file
file
READ:   කොවිඩ් එන්නත ළමුන්ට දීමට ඇති හැකියාව පිලිබදව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පරීක්ශණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්