Wednesday, September 9, 2026
Homeදේශීය'සංචාරක ගුවන් බුබුළ' වැඩ ඉක්මන් කෙරේ

‘සංචාරක ගුවන් බුබුළ’ වැඩ ඉක්මන් කෙරේ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ” ව්‍යාපෘතියේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මේ සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් වේ.

READ:   එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය කටයුතු කිරීමට උපදෙස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්