Monday, July 27, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - මෛත්‍රීපාල

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මෛත්‍රීපාල

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්රන් තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.

ඒ රත්‍රං තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුවයි.

එම යෝජනාව අනුමත කරමින් අදහස් පල කල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ ඊට එරෙහිව ගත හැකි උපරිම නිතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

READ:   අද කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්