Monday, July 27, 2026
Homeදේශීයරත්‍රං කිලෝ 3 හමාරක් එක්ක මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 3 හමාරක් එක්ක මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 3 හමාරක් සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතායි.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං තොගය ද සමඟ ඔහු අද (23) කටුනායක ගුවන් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

READ:   සෞඛ්‍ය ඇමතිනිය යළි වැඩට බසී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්