Friday, September 11, 2026
Homeදේශීයසිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්..

සිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්..

පේරාදෙණිය සරසවි සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය ඉදිරිපිටදී පොලිසිය විසින් මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.

READ:   ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා හැටන් ජනතාව වීදි බසී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්