Friday, September 11, 2026
Homeදේශීයසාලිය පීරිස් නීතිඥයින්ගේ සභාපති

සාලිය පීරිස් නීතිඥයින්ගේ සභාපති

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයෙන් ඊයේ (24)තේරී පත් විය.
ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාද සමග තරඟ කරමින් සාලිය පීරිස් මහතා මෙම නිලවරණය් ජයග්‍රහණය කළේය.

READ:   ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් ලේ වැගිරීම් ද ඇති විය හැකියි - මහ බැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්