Sunday, September 27, 2026
Homeදේශීයරේගුවටත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

රේගුවටත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගැනීමේ අරමුණින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
කාර්යක්ෂම, ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන කාර්ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (24) නිවේදනය කළේය.

READ:   ජනපතිගේ සිංගප්පූරු සංචාරය ගැන සිංගප්පූරු ජනපතිනියගෙන් ෆේස්බුක් සටහනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්