ගයනාවේ පාසලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (22) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන තිබේ.
පාසල තුළ හටගත් ගින්නෙන් ගැහැණු ළමුන් 18 ක් සහ පිරිමි ළමයෙකු ඇතුළුව ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.