Friday, September 11, 2026
Homeදේශීයඋද්භිත උද්‍යානවල ඇතුළුවීමේ ගාස්තු ඉහළට..

උද්භිත උද්‍යානවල ඇතුළුවීමේ ගාස්තු ඉහළට..

උද්භිත උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ගාස්තු ජුලි 01 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

සංචාරක හා ඉඩක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

එ අනුව වැඩිහිටියෙකු සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200 ක් ලෙසත් විදේශිකයෙකු සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3000ක් ලෙසත් ගාස්තු ඉහළ දමා ඇත.

එමෙනම විදේශීය ළමුන් සඳහා ප්‍රවේශපත් ගාස්තුව රුපියල් 1500 ක් දක්වා වැඩි කර ඇත.

මීට පෙර වැඩිහිටියෙකු සදහා රුපියල් 100 ක් සහ ළමුන් සඳහා රුපියල් 20 ක් ලෙස ප්‍රවේශපත්‍ර ගාස්තු අය කරණු ලැබීය.

READ:   පාසල් දරුවන් වෙනුවෙන් E-mail හදද්දි දෙමාපියන්ගේ දත්ත දාන්න එපා - පොලීසියෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්