Monday, June 15, 2026
Homeදේශීයඅලුතින් එන E - PASSPORT එක

අලුතින් එන E – PASSPORT එක

ඉදිරියේ දී E – PASSPORT එකක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙම වසර ඇතුළත E PASSPORT එක ලබා දීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   මේ වෙලාවේ ජනතාව බෙදෙන සංශෝධන නොව, ප්‍රථමයෙන් කොරෝනා මර්දනයට සියළු දෙනා සමගි කරවා දෙවනුව සියළු දෙනාගේ සහයෝගයෙන් අලුත් ව්‍යවස්ථාවක්ම ගෙන එමු..! -දේශමාන්‍ය කරු දැඩි ජාත්‍යාලයෙන් ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්