Wednesday, July 29, 2026
Homeදේශීයජනපති ජපානයේ නිල සංචාරයක..

ජනපති ජපානයේ නිල සංචාරයක..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපතිවරයාගේ එම නිල සංචාරය සඳහා එළඹෙන 24 වනදා සිට 27 දක්වා දින යොදා ගෙන ඇත.

READ:   පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්