Friday, July 24, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 06ක වන්දියක් ඉල්ලයි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 06ක වන්දියක් ඉල්ලයි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 06 කට අධික වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෙම නඩුව, වන අරණ පදනම අතුළු පාර්ශවයන් 04 ක් විසින් ගොනු කර තිබේ.

නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම, නෞකාවේ හිමිකරු, රක්ෂණකරු ඇතුළු සමාගම් රැසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර පෙත්සම ගොනුකර ඇත.

READ:   ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ කොටස් හමුවූ බවට සැකයක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්