Wednesday, September 9, 2026
Homeදේශීයදේශබන්දුගේ රිටි පෙත්සම විභාගයට ගැනේ..

දේශබන්දුගේ රිටි පෙත්සම විභාගයට ගැනේ..

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වැළැක්වීමට නියෝගයක් ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීම ආරම්භ විය.

ඒ අනුව අභියාචනාධිකරණය හමුවේ එම පෙත්සම අද විභාග කිරීම සිදුවිය.

අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් හුමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

READ:   වෛද්‍යවරු අදත් වැඩවර්ජනයක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්