Sunday, September 13, 2026
Homeදේශීයවසන්ත මුදලිගේ ඇතුළු 8ක් අත්අඩංගුවට..

වසන්ත මුදලිගේ ඇතුළු 8ක් අත්අඩංගුවට..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) පැවති කැලණිය සරසවි සිසු විරෝධතාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ, ශිෂ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිවයි.

READ:   අධිවේගී මාර්ගයකට ගුවන් යානයක් කඩා වැටෙයි: 10ක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්