Thursday, September 10, 2026
Homeක්‍රීඩාදිමුත් කරුණාරත්න සංචිතයට..

දිමුත් කරුණාරත්න සංචිතයට..

ශ්‍රී ලංකා එක්දින සංචිතයට දිමුත් කරුණාරත්න කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ එළඹෙන ජූනි මාසයේ ආරම්භ වන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ සඳහා එක් වීමට යි.

දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උසුලයි.

READ:   ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවලු - මනුෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්