Thursday, October 15, 2026
Homeදේශීයනිවසේ සිට වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව අද සිට

නිවසේ සිට වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව අද සිට

නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව අද (07) සිට හිමි වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පසුගිය දා පැවසුවා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී බස්නාහිර පළාතේ ජනතාවට හැර අනෙක් සියලු පළාත්වල ජනතාවට එම හැකියාව පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

READ:   අස්වැසුම දිමනා බැංකුවලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්