Friday, August 14, 2026
Homeදේශීයපදවියේ වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙක් මරුට

පදවියේ වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙක් මරුට

පදවිය,මහසෙන්පුර ප්‍රදේශයේ අද (16) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන කිහිපදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක්වූ 06 කණුව, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   අවුරුදු 21ක තරුණයෙක් දියේ ගිලී මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්