Friday, August 14, 2026
Homeවිදේශීයප්‍රවීන නර්ථන ශිල්පිනි පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන නර්ථන ශිල්පිනි පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන නර්තන ශිල්පිනි පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දශක ගණනාවක් පුරා මෙරට නර්තන ක්ෂේත්‍රයට සහ නර්තනය හදාරන දරු පරපුර වෙනුවෙන් ගෞරවණීය මෙහෙවරක් ඉටු කළ පද්මිණී දහනායක මහත්මීය මිය යන විට 82 වන වියෙහි පසුවුණා.

ඇය නර්තනය පිළිබඳ ගුරුවරියක් මෙන්ම රාජ්‍ය සම්මාන ලාහීනියක් ද වනවා.

file
READ:   අමෙරිකාව ජෝ බයිඩන්ට Biden defeats Trump to become 46th president
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්