Saturday, September 12, 2026
Homeදේශීයලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි

ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි

ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසිවාරය ඇමතීමට නියමිතය.
ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහාද එහිදී පිළිතුරු ලබා දීමටද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

READ:   මතීෂ පතිරණ ලෝක ප්‍රකට විස්ඩන් සඟරාවේ ක්‍රිකට් පිලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්