Sunday, June 14, 2026
HomeදේශීයBREAKING NEWS- පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

BREAKING NEWS- පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වූහ.

උන්වහන්සේ මාතර , දොඩම්පහල නම් ගම්මානයේ 1939 දෙසැම්බර් මස 20 වනදා එදිරිවීර පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා පියාණන්ට දාව උපත ලැබීය.

1950 වර්ෂයේ නොවැම්බර් 25 දී කුඩාවැල්ල වාලූකාරාමයේදී උන්වහන්සේ උතුම් පැවිදි දිවියට ඇතුළත් විය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ අපවත්වීමෙන්, 2021 ජූලි 20 වනදා අග්ගමහ පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහානායක හිමියන් මහානායක ධූරයට පත්විය.

READ:   UPDATE: දෙමෝදර බස් අනතුර: තුවාලකරුවන් බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල්වලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්