Thursday, September 10, 2026
Homeදේශීය18 හැවිරිදි පුද්ගලයෙක් සමූහ වෙඩි තැබීමක් සිදුකරයි..

18 හැවිරිදි පුද්ගලයෙක් සමූහ වෙඩි තැබීමක් සිදුකරයි..

අමෙරිකාවේ සමුහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානය අසල දී 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව ඇත.

file
READ:   හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තවමත් නිල නිවසේ රැදී සිටීම ගැන දයාසිරි ප්‍රශ්නකරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්