Wednesday, September 9, 2026
Homeදේශීයයල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට පියවර

යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට පියවර

යල කන්නය සඳහා යූරියා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක්, පොහාර සමාගම් දෙකකින් ආනයනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලංකා පොහොර සමාගම මගින් 60% ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් 40% ක් වශයෙන් වන පරිදි පොහොර ආනයනය කිරීමට නියමිතයි.

READ:   මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණයට විධිමත් වැඩපිළිවෙලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්