Saturday, October 10, 2026
Homeදේශීයඋතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ..

උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ..

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ධුර වලින් ඉවත් කර තිබෙනවා.

එම ධූරයන් සඳහා පත් කිරීම් එළඹෙන 27 වනදා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

READ:   ටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගිය සබ්මැරීනයක් අතුරුදහන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්