Tuesday, August 25, 2026
Homeදේශීයඋතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ..

උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ..

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ධුර වලින් ඉවත් කර තිබෙනවා.

එම ධූරයන් සඳහා පත් කිරීම් එළඹෙන 27 වනදා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

READ:   චීනයෙන් රුපියල් මිලියන 600 ක් වටිනා ජංගම රසායනාගාර බස් රථ 08 ක් පරිත්‍යාග කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්