Saturday, July 25, 2026
Homeදේශීයගංවතුරේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන්..

ගංවතුරේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන්..

මාරවිල, ආදළුව පාලම අසල ගංවතුරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 42 ක්වූ ආදළුව, කිවුල්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැවති අධික වැසි නිසා ඇති වූ ගංවතුර අවස්ථාවේදී නිවසට පැමිණෙමින් සිටයදී ඔහු ආදළුව පාලම අසලදී දියේ ගසාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදහන් වූ එම පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරත වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   15 හැවැරිදි පෙම්වතිය බැලීමට යෑම සඳහා බස් රථයක් සොරකම් කල තරුණයාගේ දෙමාපියන්ට දැඩි අවවාද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්