Saturday, September 12, 2026
Homeදේශීයකාදිනල් යළි පාස්කු ප්‍රහාරය ගැන පිටපතක් ඉල්ලති

කාදිනල් යළි පාස්කු ප්‍රහාරය ගැන පිටපතක් ඉල්ලති

පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් තමන්වහන්සේට ලබා දෙන ලෙස යළි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණ්ය කරති. සාමාන්‍ය ජනතාවට තොරතුරු දැන ගැනීමට එම වාර්තාව ලබා දෙන ලෙස තමන්වහන්සේ ඉල්ලා සිටින බව පසුගියදා මාධ්‍ය හමුවේ උන්වහන්සේ පැවසූහ.

READ:   ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ මුද්දරයක් නිකුත් කිරීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්