Wednesday, October 28, 2026
Homeදේශීයඅලි මිනිස් ගැටුම කෝපා හමුවට

අලි මිනිස් ගැටුම කෝපා හමුවට

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට (23) යළි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවා තිබේ.
අලි මිනිස් ගැටුමෙන් ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදු වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබීම මෙය යළි අවධානයට ගැනීමට හේතු වී ඇත.

READ:   පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව මනුෂගෙන් නීතිමය පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්