Saturday, September 12, 2026
Homeදේශීය"දේශපාලන අනාථයෙක් ගත්ත උත්සහයක්" - දයාසිරිගෙන් පිළිතුරු ලිපියක්..

“දේශපාලන අනාථයෙක් ගත්ත උත්සහයක්” – දයාසිරිගෙන් පිළිතුරු ලිපියක්..

නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පක්ෂ සංවිධායක දුමින්ද දිසානායක මහතා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්.

අදාළ ලිපිය නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.

දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ලිපිය පක්ෂය දුර්වල කිරීමට දේශපාලන අනාථයෙකු විසින් ගත් උත්සාහයක් බව දයාසිරි ජයසේකර එම ලිපියෙන් පවසනවා.

එමගින් ලිපිය පිටුපස ඇති සැඟවුණු පිරිසේහි උත්සහය කුමක්ද යන්න මනාව පැහැදිලි වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

පා.ම. දයාසිරි ජයසේකර ඉදිරිපත් කර ඇති එම ලිපිය පහතින්,

READ:   තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්