Monday, September 14, 2026
Homeදේශීය"රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර කර මහජන මුදල් සුරක්ෂිත කරනවා" - මහ බැංකු...

“රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර කර මහජන මුදල් සුරක්ෂිත කරනවා” – මහ බැංකු අධිපති

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඕනෑම මූල්‍ය ප්‍රතිව්‍යුහගතකරණයකදී මහජන තැන්පතු මුදල් සුරක්ෂිත වන ආකාරයට කටයුතු කරන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   නුවරඑළියට නායයෑමේ අනතුරු අඟවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්