ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සියයට 20ක ජනගහහයකට ලබා දීමට නියමිත පළමු කොවිඩ් එන්නත් කාණ්ඩය ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුණද කොවැක්ස් යාන්ත්‍රණය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුම අත්සන් නොකිරීම හේතුවෙන් එම කාර්යය කල් යමින් තිබේ.
නීතිපතිවරයාගේ සංශෝධන අදාළ ගිවිසුමට එකතු කිරීම හේතුවෙන් ම එන්නත් ලබාගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇති බව එම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
නීතිපතිගේ සංශෝධන එන්නතට කොමාවක් දමයි
නවතම වීඩියෝ
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
අවුරුදු 40ක් බලන් හිටියා මේ වාඩුව ගන්න. - විමලෙලා ඉස්සරහ අනුරපුර වේදිකාවේ සැර කතාවක්
-
🚨"වසර දෙකයි - රටට සුබයි" ජනපති එන මාලිමාවේ ගොවි රැළිය ඇරඹෙයි.
-
පෝට්ටු වේදිකාවට නැංඟ විමල් අර්චුනාට ලැබුණු පිළිගැනීම මෙන්න..


