Friday, September 11, 2026
Homeදේශීයකිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් පනාන්දු පවසනවා.

මැයි මස 15 සිට එම සහනය පාරිභෝගිකයාට ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

READ:   අතුරුදහන් වූවන් ගැන සාධාරණය ඉල්ලා කොළඹදී උද්ඝෝෂණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්