Monday, November 16, 2026
Homeදේශීයසමගිය ඇති පරිසරයක් වෙනුවෙන් චතාරික සමය අවියක් කරගන්න

සමගිය ඇති පරිසරයක් වෙනුවෙන් චතාරික සමය අවියක් කරගන්න

සියලු ජනතාවට සමගියෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් චතාරික සමයේදී යාච්ඤා කරන ලෙසත් ඒ සඳහා චතාරික සමය ආයුධයක් කරගන්නා ලෙසත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ චතාරික සමය නිල වශයෙන් ආරම්භ කෙරෙන අළු බදාදා දින දේව මෙහෙයට ඊයේ (17) කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේදී සහභාගි වෙමිනි.

READ:   ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරඟ බිමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්