Sunday, July 26, 2026
Homeදේශීයපළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මගින් අහෝසි වෙනවා.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතිනවා.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසින් එම පනත් කෙටුම්පත පසුගිය දා ඉදිරිපත් කළා.

READ:   විදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීමට බැඳුම්කරය ලක්ෂ 50 දක්වා වැඩි කරනවා - මනූෂ නානායක්කාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්