Monday, June 8, 2026
HomeදේශීයIMF නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීම සඳහා දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීම සඳහා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීමට නියමිතව තිබේ.

ඒ සඳහා ඔවුන් අද (11) මෙරටට පැමිණීමට නියමිතයි.

මෙම නියෝජිතයින් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා සිදුකරන අතර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුකරයි.

ලබන 23 වනදා දක්වා නියෝජිතයින් පිරිස දිවයිනේ රැදී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

READ:   කැලණි පාලම අනතුරක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්