තවත් කොවිඩි මරණයක් වාර්තා වූ බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. එම මරණය පෙරේදා (09) වාර්තා වී ඇත.
පසුගිය 07 වනදා තවත් කොවිඩි ආසාදිත මරණ 3 ක් වාර්තා වූ බව ජනරාල්වරයා නිවේදනය කර තිබුණා.
මේ වන විට කොවිඩි මරණ වාර්තා වීම ඉහළ යමින් පවතාන බව වාර්තා වේ.
නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


