Thursday, July 23, 2026
Homeදේශීයඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පාකිස්තානය ගිනි ගනී.. (PHOTO)

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පාකිස්තානය ගිනි ගනී.. (PHOTO)

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ සියලු නගරවල පාහේ විරෝධතා රැසක් ආරම්භ කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා ඔහුගේ පාක්ෂිකයින් කලහකාරීව හැසිරීමට ගෙන ඇත.

70 හැවිරිදි ඉම්රාන් ඛාන් ඔහුට එරෙහි දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කැඳවූ නඩු විභාගයකට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් ඉස්ලාමාබාද්හි දී පසුගියදා අත්අඩංගුවට ගණු ලැබුවා.

එ අනුව දින අටක් ඔහු රඳවා ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අවසර ලබා දී තිබේ.

file
file
file
file
READ:   ඉන්දියාවෙන් ගෙනාපු බෙහෙතක අවුලක් නිසා ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යාගාර වැසෙයි - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හෙළි කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්