බස් හා දුම්රිය සේවාවල ගෙවීම් සඳහා කාසි හා නෝට්ටු හුවමාරුව අවම කිරීම මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දෙමින් පොදු ප්‍රවාහනයේදී ගෙවීම් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පෞද්ගලික දේශීය ආයෝජකයෙකු මාර්ගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන ඇමතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව කැබිනට් තීරණ වාර්තා පවසයි.
කාඩ්වලින් ගෙවා බස්, කෝච්චිවල යෑමට කැබිනට් අනුමැතිය
නවතම වීඩියෝ
-
ජාත්යන්තර සම්මුතීන් මතක් කරමින්, පාලක පන්තියට හෝමාගම සිද්ධිය ගැනවිපක්ෂ නායකගෙන් සිහිකැඳවීමක්.
-
මේ ආණ්ඩුව පරදිනවා - අපි අලුත් ආණ්ඩුවක් හදනවා - ඡන්දයක් තමා වුවමනවා
-
රාජපක්ෂ කල්ලියේ තවත් ඉත්තෙක් අද අනාවරණය වුණා - ඔහු උසාවිය ඉදිරියේ අද වරද පිළිගත්තා !!
-
මධ්යම තැපැල් හුවමාරුවේදී මත්ද්රව්ය තොගයක්ම රේගු භාරයට. වටිනාකම මිලි 60 පනී..!


