කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ජීවත්වීමේ අභියෝගය හමුවේ රට හැකි තරම් විවෘතව තබාගෙන අදාළ ගැටලුව විසඳාගැනීමට උත්සාහ කරන බව සම කැබිනට් ප්රකාශක, ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට අද (16) සහභාගි වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
රට හැකි තරම් විවෘතව තබනවා
නවතම වීඩියෝ
-
කෝවිල්,මල්ආසන ඉදිකිරීමක් නෑ.ආන්දෝලනාත්මක අ,පුර සංවර්ධනය ගැන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටඅරී
-
ජනපතිට ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න මේ සමුදීමට 2දා එකතුවෙන්න කාවන්තිස්සට අවසන් ගෞරව දක්වන්න.
-
නව ත්රස්ත පනතට එරෙහිව දැවැන්ත උද්ඝෝෂනයක්!!සමසමාජ පක්ෂය ආණ්ඩුවට දැනෙන්න කල උද්ඝෝෂනය.
-
ගීතයේ අයිතිය වෙන විදිහ- ජනාධිපති කමිටුවටත් වඩා කමිටුවක් තියෙනවද, මාධ්ය අහයි.


