පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර, අවසන් කළ වහා විශේෂ ඇමති මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්ය ප්රකාශක, ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.
පාස්කු ප්රහාරය ගැන විශේෂ කැබිනට් රැස්වීමක්
නවතම වීඩියෝ
-
නව ත්රස්ත පනතට එරෙහිව දැවැන්ත උද්ඝෝෂනයක්!!සමසමාජ පක්ෂය ආණ්ඩුවට දැනෙන්න කල උද්ඝෝෂනය.
-
ගීතයේ අයිතිය වෙන විදිහ- ජනාධිපති කමිටුවටත් වඩා කමිටුවක් තියෙනවද, මාධ්ය අහයි.
-
🔴ටෙරාකොටා ඇල්ලීම නිසා ශ්රී මහා බෝධින් වහන්සේට බලපෑම්??නීතිඥ කසුනි දිල්රුක්ෂි කළ නවතම හෙලිදරව්ව.
-
ජාත්යන්තර සම්මුතීන් මතක් කරමින්, පාලක පන්තියට හෝමාගම සිද්ධිය ගැනවිපක්ෂ නායකගෙන් සිහිකැඳවීමක්.


