පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රන් ඛාන් දින 8 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කැඳවූ නඩු විභාගයකට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් ඊයේ (09) එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඉස්ලාමාබාද් හී දී.


