Monday, September 14, 2026
Homeදේශීයඕලෙවල් ප්‍රවේශපත් අද තැපෑලට

ඕලෙවල් ප්‍රවේශපත් අද තැපෑලට

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාගයේ ප්‍රවේශපත්‍ර පාසල්වල විදුහල්පතිවරුන්ට අද (16) තැපැල් කිරීමට නියමිතය.
ඊට සමගාමීව පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍රද තැපැල් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

READ:   යාපනයේ දී වෙච්ච දේ වසන්ත මුදලීගේ කියයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්