ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු පාර්ශ්වකරුවන් 12 දෙනෙකු විසින් ගොනු කරන ලද රීට් පෙත්සමට අදාළව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට එළඹෙන මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින ලෙස (15) නොතීසි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාවෙන් දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදු වන බවය.
ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි
නවතම වීඩියෝ
-
මෙතන එකතුවෙලා නැත්තේ ජනපති අනුර විතරයි.විපක්ෂයේ විශේෂ රැස්විම ගැන රවී කරුණනායක අද කිව්ව කතාව
-
වැරැද්දක් මොකක් වුනත් මේ පොලිස් නිලධාරියාගේ හැසිරීම අනුමත කරන්න පුලුවන්ද?
-
බෙල්ලන්විල වෙඩිතැබීමේ සිද්ධියේ සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
-
ආදරය ගැන ඇසිය යුතුම කථාවක්!!ආකර්ශනයක් නැතුව කොහෝමදදෙයියනේ මනුස්සයෙක් එක්ක ඉන්නේ??


