ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05ක් ස්ථාපිත කර තිබේ.
ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා මෙම කමිටු ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
‘ගම සමග පිළිසඳරකට’ සම්බන්ධීකරණ කමිටු 05ක්
නවතම වීඩියෝ
-
🔴අපේ ජනාධිපතිතුමාට හයියක් තියෙන්න ඕනේ??ජනාධිපති නීතිඥ සාලිය පිරිස් විනිසුරු ධුර කාලය ගැන කට අරී.
-
🔴මහණ වෙච්චදා ඉදලා සැපක් ලැබුවද?!ඒක කලේ නෑ කිසි කෙනෙක් මේ රටේ??ඉදුරාගාරේ හිමියන් කිව්ව සංවේදි කථාව.
-
🚨මහා සංඝ සමුළුවේ මහා සංඝ ප්‍රතිඥාව ඥානසාර හිමි කියවයි.මෙන්න රටටම දුන්න විශේෂ පණිවිඩේ.
-
මහා සංඝ සමුළුව නවත්වන්න හදපු පිරිසට උලපනේ හිමි සැරටම කියයි.දළදා පෙරහැර වෙනස් කරන අම්බරුවා ගැන කියයි


