Thursday, September 10, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 15 ක් ජපානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 15 ක් ජපානයට

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපාන සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම ජපානයේදී එරට ජාතික කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලියකට එක්වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි විස්ස තරග 5 ක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

READ:   ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්