විවේචන පිළිබඳව සාධාරණව සලකා බලා සිය බුද්ධියෙන් රට මෙහෙයවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බෞද්ධ උපදේශක සභාව විසින් දැනුම් දෙනු ලැබ තිබේ.
සියලු දෙනාගේ අදහස්වලට පිළිතුරු දීමට යෑමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ යා හැකි බවද එම සභාව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ බෞද්ධ උපදේශක සභාව 08 වැනි වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) රැස්වූ අවස්ථාවේදීය.
උත්තර දෙන්න කාලය නොකා බුද්ධියෙන් රට මෙහෙයවන්න – ජනපතිට අනුශාසනාවක්
නවතම වීඩියෝ
-
🔴live සුනාමි සෙනගක් ආපු ගම්පහ අවසන් රැලියෙන් පසු, ජනපති යළිත් ගම්පහ රැලියකට..! ඔබට කියන දේ මෙන්න..!!
-
අනුරාධපුර රැළියට නොදෙවිනි රැළියක්.නාමල් සිරගත කරලා නවත්වන්න බෑපොහොට්ටුවේ ඩී.වි.චානක කිව්ව කථාව.
-
🚨මේ යන විදිහට අපි ඔක්කෝම ඇතුලට දාන්න පුලුවන්.පොහොට්ටුව සියලු සංවිධායකවරු ගෙන්වා ගත් තීරණේ.
-
රු.බි.1.5ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයේ රටම සෙව්ව දර්ශන පෙල මෙන්න


