නව කොවිඩ් 19 ප්‍රභේදය හේතුවෙන් රට තුළ අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් වසංගතය පාලනයට මහජනතාවගේ කැපවීම අත්‍යාවශ්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ඉදිරියේදී නිරෝධායන නීති කඩ කරන සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැලි නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.
කොවිඩ් අවදානම ඉහළට – ජනතා කැපවීම ඕනෑ
නවතම වීඩියෝ
-
🚨හෙට අනුරපුරේ වෙන දේ කියන්න සාගර මාධ්‍ය කැඳවයි.තවත් පැය 24න් වෙන දේ සාගර කියයි BREAKING
-
🚨එදා JVP UNP එකතුවුණා" සභාව උණුසුම්!! ''මේක උපක්‍රමයක්..!!''
-
🚨සාගරලා හමුවීමෙන් පසු අනුරපුර රැලියට පැය 24යි කියල විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.
-
මාලිමා මන්ත්රීතුමියක්ම අගමැතිකුමියගෙන් අහයි! හරිම වැදගත් ප්‍රශ්නයක් කතානායකතුමණී..


