ගෝලීය කාලගුණික වෙනස්වීම් පර්යේෂණ පිළිබඳ ආසියානු පැසිපික් ජාලයේ උප සභාපතිත්වයට ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබේ.
ආසියානු පැසිපික් රටවල සාමාජිකත්වය දරණ මෙම ජාලයේ තනතුරු ලබා දීම සූම් තාක්ෂණය ඔස්සේ සිදු කර ඇත.
අනිල් ජාසිංහට ජාත්‍යන්තර තනතුරක්
නවතම වීඩියෝ
-
අපි ගොඩක් ගැතිවෙලා ඉන්න ජාතියක්.මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කිව්ව සුපිරි කථාව.
-
උන්ව මේකේ පුරවැසිකම දිලා කාවද සතුටු කරන්නේ??රෝහින්යා සරණාගතයන් වහා ලංකාවෙන් පිටුවහල් කරනු.!
-
පොහොට්ටුවේ රැස්වීම ගැන චේනක කට අරී.මගේ දෙවියා ප්රභාකරන් කියු අර්චුනාට කණට ගැහුවා වගේ කියපු කථාව.
-
රණවිරු පවුල්වල සුබසාධනය සොයා බැලීමට පෙරහෙට්ටිය රණවිරු ගම්මානයට ගිය යුද්ධ හමුදාධිපති කිව්ව කථාව.


