Tuesday, September 15, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වයි (PHOTO)

මහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වයි (PHOTO)

ඊයේ (05) දිනයට යෙදුණු වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩල දන්සලක් සංවිධානය කර තිබුණා.

ඒ මහතා ගේ කොළඹ විජේරාම නිල නිවස ඉදිරිපිට දී එම දන්සල සංවිධානය කර තිබුණා.

READ:   තුර්කි භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්