Thursday, July 23, 2026
Homeදේශීයනදීර නෝනිස් ගායන ශිල්පී රජිව් සෙබස්තියන්ගෙන් සමාව ඉල්ලයි

නදීර නෝනිස් ගායන ශිල්පී රජිව් සෙබස්තියන්ගෙන් සමාව ඉල්ලයි

තම දියණිය සමග අවුරුදු වැඩසටහනක දී ගායනා කළ ගීතය Youtube වලින් අයින් කිරීමට තීරණය කළ බව ජනප්‍රිය ගායන හා වාදක ශිල්පී නදීර නෝනිස් පවසනවා.

එම ගීතයේ අයිතිකරු වන රජීව් සෙබස්තියන් මහතා කළ ඉල්ලීමකට අනුව තමන් එම ගීතය යූටියුබ් තුළින් ඉවත් කරන බව ඔහු මුහුණු පොත හරහා දන්වා සිටිනවා.

සිදුවූ අපහසුතාවයට තමන් රජිව් සෙබස්තියන් මහතාගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

යු ටියුබ් හරහා වැඩි ප්‍රේක්ෂකයන් ගණනක් නැරඹූ ගීතයක් බවට පත් වූ එම ගීතය මේ වන විටත් ඉන් ඉවත් කිරීමට නදීර නෝනිස් කටයුතු කර ඇත.

එම සටහන පහතින් දැක්වේ,

READ:   විශිෂ්ටතම රන් පදක්කම දිනූ අක්කරෙයිපත්තුවේ වෛද්‍ය සිසුවිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්